• Fri. Nov 28th, 2025

சரிந்துவிழுந்த பிக்கு – மனிதாபிமனத்துடன் உதவிய முஸ்லிம் நபர் (படங்கள்)

Byadmin

Feb 23, 2019

(சரிந்துவிழுந்த பிக்கு – மனிதாபிமனத்துடன் உதவிய முஸ்லிம் நபர் – படங்கள்)

ஓடும் பஸ்ஸில், சுயநினைவை இழந்து சரிந்த தேரர்..
பெரும்பான்மையினர் வேடிக்கை பார்க்க, துரிதமாக செயல்பட்ட CTJ மடவளை கிளை தலைவர் சுல்பி நானா..
பெரும்பான்மை மக்களின் பாராட்டைப் பெற்ற மனித நேயப்பணி

ஓடும் பஸ்ஸில், சுயநினைவை இழந்து சரிந்த தேரர்..
பெரும்பான்மையினர் வேடிக்கை பார்க்க, துரிதமாக செயல்பட்ட CTJ மடவளை கிளை தலைவர் சுல்பி நானா..
பெரும்பான்மை மக்களின் பாராட்டைப் பெற்ற மனித நேயப்பணி.


මෙය අද දින උදෑසන කටුගස්තොට සිට මහනුවර දක්වා පැමිණි බස් රථය තුල සිදු වූ ඉතා සංවේදී සිදුවීමකි…බසයේ ගමන් ගත් සංඝයා වහන්සේ නමක් හදිසියේ රෝගාතර වී අතපය දරදඩු වී වමනය කරන්නට විය..බසය පිරී ඉතිරී යන පමණට මිනිසුන් සිටියද මෙතුමාට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූයේ මුස්ලිම් ජාතික මහත්මයෙකි..වහා ක්‍රියාත්මක වූ මොහු සංඝයා වහ්න්සේට අවැසි සියලුම ප්‍රතිතිකාර කොට ඔහුගේ වියදමින් සංඝයා වහන්සේව රෝහල වෙත රැගෙන ගියේය..බසයෙන් හරි අඩක්ම සිංහල බෞද්ධයන්ගෙන් පිරී තිබුනද, සමහරක් තම්බි මරක්කලයින් ලෙස හංවඩු ගසනා මුස්ලිම් ජාතික මෙම මහත්මා නොසිටින්න අද එම සංඝයා වහන්සේ අපවත් වීමටද ඉඩ තිබුනි.මෙ අවස්ථාවේ එම බසයේ මමද සිටිය මුත් සංඝයා වහන්සේලා හා ස්පර්ශය කාන්තාවන් හට අකැප බව දැන සිටි හෙයින් නිහඩ උනෙමි..මහත්මයාණෙනි ඔබට බෙහෙවින් පින්..ඔබට දීර්ඝායූශ…වේවා..ගිලනෝපස්ථානය උතුම් පුණ්‍ය කර්මයකි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *