ගීතාගේ මන්ත්‍රී ධුරය නිතියට පටහැනි බව තීන්දු වේ
ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසිභාවයක් දරන තැනැත්තියක් නිසා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(02) දින තීන්දු කරන ලදි.
අගවිනිසුරු ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව, ප්‍රකාශයට පත් කළේ සිසිර ද ආබෲ , අනිල් ගුණරත්න ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.